Basic English words with Sinhala meaning
| Pessimistic | පෙසිමිස්ටික් | අසුභවාදී |
| Egotism | ඊගෝටිස්ම් | අහංකාරකම |
| Hollowness | හොලෝනස් | කුහකකම |
| Cruelty | කෘවල්ටි | නපුරුකම |
| Gutless | ගට්ලස් | බියගුලුකම |
| Jealousy | ජෙලසි | ඊර්ෂයාව |
| Timid | ටිම්ඩ් | බියසුළු |
| Honestly | ඔනස්ට් | අවංකකම |
| Patience | පේෂන්ස් | ඉවසීම |
| Madness | මෑඩ්නස් | පිස්සු |
| Optimistic | ඔප්ටිමිස්ටික් | සුබවාදී |
| Flexible | ෆ්ලෙක්සිබල් | නම්‍යශීලී |
| Stubborn | ස්ටබන් | මුරණ්ඩු |
| Extrovert | එක්ස්ට්‍රොවර්ට් | සමාජශීලී |
| Militant | මිලිටන්ට් | යුධකාමී |
| Helpful | හෙල්ප්ෆුල් | උපකාරක |
| Sneering | ස්නරිං | ගරුසරු නැති |
| Unjust | අන්ජස්ට් | අසාධාරණ |
| Delicious | ඩිලිශස් | ප්‍රනීත |
| Pioneering | පයනියරින් | පුරෝගාමී |
| Gentle | ජෙන්ටල් | ආචාර සම්පන්න |
| Plucky | ප්ලකි | දිරිමත් |
| Generous | ජෙනරස් | ත්‍යාගශීලී |
| Virtuous | වචුවස් | සිල්වත් |
| Affect | අෆෙක්ට් | බලපානව |
Click on the link to Download as a PDF.