Where learning English is made easy and fun! In this special post, we’ve gathered a collection of simple English sentences, each sentence with its Sinhala meaning. If you’re just starting your English journey or looking to improve your English language skills, these sentences are designed to help you practice and learn English.
The best part? You can download all this content as a PDF. That means you can take your English lessons with you wherever you go, even when you’re offline. So, whether you’re studying at home or on the move, our website is here to support your English learning adventure. Let’s get started and enhance your English skills together!”
By the way | ඒක නෙමෙයි |
Nobody | කවුරුවත් නැහැ |
One more thing | තව එක දෙයක් |
What is it? | මොකක්ද ඒ? |
Did he come? | ඔහු ආවද? |
Do it now | ඒක දැන් කරන්න |
Exactly right | හරියටම හරි |
Nothing | මොකුත් නැහැ |
It is for me | ඒක මං වෙනුවෙන් |
Fantastic | මනස්කාන්තයි |
Come soon | ඉක්මන් කරන්න |
Well great news | හොඳ ආරංචියක් |
You know | ඔබ දන්නවා |
Right on | හරියටම හරි |
Not bad | නරක නැහැ |
First of all | සියල්ල අවසානයේ දී |
Last of all | සියල්ලට ප්රථමයෙන් |
Hurry up | ඉක්මන් කරන්න |
Not only that | ඒක විතරක් නෙමෙයි |
As I know | මම දන්න විදියට |
That's true | ඒක ඇත්ත |
That's better | ඒක වඩා හොඳයි |
I'm sure | මට විශ්වාසයි |
Just a minute | විනාඩියක් ඉන්න |
Believe me | මාව විශ්වාස කරන්න |
Download