| Now | නව් | දැන් |
| That | දැට් | අර |
| This | දිස් | මේ |
| Then | දෙන් | එවිට |
| These | දීස් | මේවා |
| Those | දෝස් | ඒවා |
| Here | හිය | මෙතන |
| Today | ටුඩේ | අද |
| That Day | දැට් ඩේ | එදා |
| Yesterday | යස්ටඩේ | ඊයේ |
| So | සෝ | එසේ |
| Few | ෆිව් | ටිකක් |
| If | ඉෆ් | නම් |
| Yet | යෙට් | තවම |
| How | හ උ | කොහොමද |
| Non | නන් | කවුරුත් නැහැ |
| Nothing | නතිං | මොකුත් නෑ |
| Do | ඩූ | කරනවා |