Daily use English words with Sinhala meanings.
| Calm | කාම් | නිශ්චල |
| Soap | සෝප් | සබන් |
| Toe | ටෝ | පා ඇගිලි |
| Ward | වෝඩ් | වාට්ටුව |
| Aim | එයිම් | ඉලක්කය |
| Make | මේක් | හදනවා |
| Fool | ෆූල් | මෝඩයා |
| Suit | සූට් | ගැලපෙනවා |
| Head | හෙඩ් | ඔලුව |
| Top | ටොප් | මුදුන |
| Pot | පොට් | කළය |
| God | ගෝඩ් | දෙවියන් |
| Lamp | ලෑම්ප් | ලාම්පුව |
| Wood | වුඩ් | ලී |
| Ancient | ඒන්ෂන්ට් | පැරණි |
| Fresh | ෆ්රෙෂ් | අලුත් |
| Happy | හැපි | සතුටු |
| True | ට් රූ | ඇත්ත |
| Final | ෆයිනල් | අන්තිම |
| Breve | බ් රේවු | නිර්භීත |
| Quickly | ක්වික්ලි | ඉක්මනින් |
| Sweet | ස්වීට් | පැණිරස |
| Modern | මොඩර්න් | නවීන |
| Air | එයා | වාතය |
| Tour | ටුඅ | චාරිකාව |
Click on the link to Download as a PDF.